Showing posts with label බිඳුණු සිත. Show all posts
Showing posts with label බිඳුණු සිත. Show all posts

Thursday, March 16, 2017

සිත පුරා නුඹ ඉද්දි

සිත පුරා නුඹ ඉද්දි ....


සිත පුරා නුඹ ඉද්දි 
ලීවා මම කවි පේළි
දෑවටෙද්දී සිත අස්සේ 
මතකයි එදා නුඹ ඉද්දි ....

නුඹ ගිහින් සිත අරං මේ වෙද්දී 
සුසුම් පොද සුසුමකට යා වෙද්දී ..කවි සිතම පාළු වී අලුවෙද්දී 
ලියමි මම නුඹ නමට කවි පේළි

ඇයි ගියේ යන්නට  දමා මේ සිත දැවෙද්දී 
ආදරේ මදි උනිද මං දීපු අද වෙද්දී ....
තරහා නැ ඉන්නකෝ සැනසිල්ලේ  ඔහෙට වී ....
ආදරෙයි තවම මම මගේ සිතින් සුංවෙච්චි ...

පබළු වැහි ....

Wednesday, March 15, 2017

සඳ නුඹ මගේ ...

සඳ නුඹ මගේ ...

ගොළු උනේ ඇයි කියන්න ...
හැගුම් නැවතුනා  නොවෙද....
බලා හිදීමි 
පායා එනතුරවට ....
හිස් හිත් අහසට 
සරා සඳ නුඹ ....

පබළු වැහි ...