ගීත වලට පසුබිම් උන කථා රසවත් උනත් සමහර කථාඇසට කඳුලක් ගෙනෙයි ....
එවැනි නිර්මාණ ඕනේ තරම් අපට හමු උනත්
ගීතය රස විදිනවා විනා එයට පාදක උන කථාව අපිට අදාළ නැති වෙන්න පුළුවන් .
මේ එවැනි වූ නිර්මාණයක්
අද නිල් අහස යට ......
උපුටා ගැනීමක් ....
අපේ රටෙ හැම ව්‍යාපාරිකයෙක්ම තමන්ගෙ ව්‍යාපාර කටයුතු පටන් ගන්නෙ උදෙන්ම ආගම සිහි කරලා,
හැම කෙනෙක් වගේම එහෙමයි.. මල් ශාලාවක් අයිති කෙනක් උනත් එක එහෙමයි..
(ඔහු කරන වෙලදාම සාර්ථක වෙන්නෙ මිනිසුන් මැරෙන ප්‍රමාණය අනුවය.)
පෙරුම් පුරාගෙන ආ සන්සාරේ පැතුමද සුනු විසුනුව වැටුණේ.. කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක් නතර උනේ.. මලක් වගේ රොන් සුවද වගේ ජීවිතයේ සුව අපමණ වේ..// දොලක් වගේ දිය දොත වගේ..ජීවිතයේ අම සිසිල දැනෙ.. වරක් නෙතග කදුලැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ..// දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක්දෝ
ජිවිතයේ අනියත බව මානව වටහා දුන් මේ පද්‍ය
සංකල්පනාව ජිවිතයට යම්කිසි පාඩමක් කියා දුන්නා
නොඅනුමානයි ....
නිල් අහස යට ......