Thursday, September 1, 2016

කියන්න දේවල් අනන්තයි අප්‍රමානයි....

කියන්න දේවල් අනන්තයි අප්‍රමානයි .....

අහන්න කෙනෙක් නැති එකනේ දුක 
ආ...ආ...ආ...ආආ...
හලෝ
මේ ඔයාට ....
ඔව් ඔයාට ..
වෙලා තියන වෙලාවක බලන්න 
ok...
ගොඩක් දවසකින් මේකට අවේ 
වෙලා නම් තිබුණා 
එන්න බැරි උනා 
අමතක උනා එහෙම නෙමයි ඔන්න....
වෙලාවකට හිතෙනවා 
අනේ මන්දා ....
කියලා .... :D
වෙලාවට කෑම එහෙම කනවනේ ...
හ්ම්ම්...
ආ....
අප්‍රමාණ දේවල් ලිව්වත් 
කිව්වත් ....
උත්තර නැති 
උනාම මහා දුකයි ....
ඔව් මහම මහා දුකයි ...
සමහර වෙලාවකට 
හිතෙනවත් ඇති එකම දේ ලියන්නේ 
එකම දේ කතා කරන්නේ කියලා 
ඔව් එක ඇත්ත 
එහෙම උනේ 
ඇයි දන්නවද ...??
කොහේ දන්නවද 
එහෙම උනේ 
එකම දෙකට ආදරේ උන නිසා ...
එතකොට ඉතින් වෙන දේවල් 
ගැන හිතන්න කොහෙද වෙලාවක් 
අද busy දවසක් 
උනත් 
අමතක කරලා බැ 
ඔව් ඔව් 
ඔබට මතක නැති උනාට 
අද වගේ 
මතකයි මට ... :D
ජිවිතේ මහා පුදුම කතාවක් 
ඔව් පුදුමයි 
වෙලාවකට පුදුමෙනුත් පුදුමයි ....
එහෙම නේද ...???
මෙව්වා මෙහෙම කියලා බැ
මේක ඔයාට ලිව්වේ 
බලනවා නේද ....
ඔව් 
බලන්න 

දැන් යන්න වෙලාව හරි 
වෙලාවට වැඩ කරගන්න බැරි උනොත් 
දවසම අවුල් ....
ඉතින් වේවා සුබ දවසක් 
අනේ ඉතින් 
අහිංසක මම 


නිල් අහස යට හිතැත්ති .... :D