සීල් බින්ද හීන වත්කමේ අයිතිකරුට ලියමි .
තහංචි වැට ළග
හිඳ.....
ඔය පෙම් සිතට
කවි කෙරුව
පිපිච්ච මල් වලට
පිණි ඉස්ස...
මැළඋන මල් දැක
දුක හිතිච්ච ...
පුංචි සමනළියක්
කථාන්දර නම්
බොහොමයි .....
ආදරේට රටා මැව්ව
ජිවිතේකට පැතුම්
පිරුව .....
ආදරයක් සිතුවිල්ලක
සගවාගෙන ....
ඔබේ නමට
අස්වැද්දු ...
අවසනක් නැති
කථා කොනක
එල්ලී ...
රටා මවන
පුංචි සමනලී ....
නිල් අහස යට ....
හීන කථාවක්.....
No comments:
Post a Comment