ඇති වෙන්නම වහැලා...
නැතිම කරලා ජිවිත ...
අද
හිත්වල හීන නෙමයි
බලාපොරොත්තු....
විතරක්ම ඉතිරි කර
ආයමත් මුලටම
හීන්සීරුවේ...
අරන් ගිය
ජිවිත වල අනේ ....
සිංහලද ,දෙමළද .මුස්ලිම්ද
නෙවෙයි ....
මනුස්සකම
"ලේ"
එකම පාටක් බව
කියා දුන්න
"වැස්ස"
අද නිහඩ වෙලා....
නිල් අහස යට .

No comments:
Post a Comment