Wednesday, May 25, 2016

හැදින්වීම...

නිල් අහස යට 

හැදින්වීම....
හදවත් ඇති උදවියට පමණයි....

ජීවිතය ඔබ මම අපි සියල්ලන්ම මිනිසුන් වන අතර 
සතුට දුක, කඳුළ, විරහව, වේදනාව, ආදරය මේ සියල්ලම නිල් අහස යට 
අපි සැමටම පොදු ලක්ෂණ වේ. මේ සියලුම දේවල් එකිනෙකාට පොදු ලක්ෂණ උවත් විදින ආකාරය විදවන ආකාරය වෙනස් වේ . ඔබත් මමත් ජිවිතයේ කෙදිනක හෝ මේ  සියල්ලන් සදහා කාලය මුදල් වියදම් කලත් ජිවිතයේ අපි ලබාගත් දේවල් අතරට නොලැබුණු දේවල් වැඩි බව මේ නිල් අහස යට ඉන්න අයට හා ඔබටත් මටත්  නොතෙරුනාම නොවේ.
එන්න එකතු වන්න නිල් අහස යටට ,ආදරණීය හදවත් ඇති අයට පමණක් බව මතක තියාගන්න .
මනුස්සකමට ඇබ්බැහි උන මිනිසුන් සදහා...

No comments:

Post a Comment