පටන් ගත්තු එක කතාවක් වත්
හරියට ඉවර කර ගන්න
බැරි උනා .....
දුකක් තියෙන්නේ ....
ඒ හැටිම වැඩකුත් නැ
වැඩ නැතුවමත් නෙවේ ඉතින් :D
අත්තම්මලා අමතක කරන්න බැරි මාතෘකාව...
ඔය නුවර අත්තම්මා හරිම සංවේදී
ආදරණියයි කිව්වොත් නිවැරදි ....
පුංචි පුංචි දේවල් වලටත් සංවේදී
මං වගේ :P ( ඉස්සර එහෙමයි දැන් එහෙම නැ :) )
ඉතින් මම පොඩිකාලේ සුප්පුව බිව්වනේ ( දැන් ඉතින් හිනා වෙන්න එපා සුප්පු බිව්වා කියල :D. පොඩි කාලේ කවුරු කවුරුත් එහෙම තමා )
ඉතින් ගමනක් යද්දී ඔය සුප්පුව අමතක උනොත් ගෙදර මිනිස්සු ඉදලා ඉවරයි :D
ඔය නුවර අත්තම්මා එක දන්නවා . හම්මේ ඉතීම් ඔක්කොටම කලින් ඕක හැට්ටේ අස්සේ ගහගන්න පුරුද්ද අම්මට කලින් අත්තම්මට තිබනා කිව්වොත් හරිය .... :D
හරිම සුන්දරයි අතීතය . අදටත් හිතලා තනියම රසවිදින්න පුළුවන් . ඔහේ ගෙදරට වෙලා ඉද්දි මතක් වෙනවා .වෙන මොනවා කරන්නද . ජිවිතේ කියන්නේ එක තමයි කොච්චර පිරිවර වටකරගෙන හිටියත් ,
දවසක අපි තනිවෙනවා ....
(තනිකමට හුරුවෙන ගමන් :D)
ඉතින් අත්තම්මලගේ කතා මට ඉවරකරන්න බෑ. මොකද ඒ තරමට කතා තියනවා කියන්න .
ගෙදර වැඩත් නැතුවම නෙවෙයි . තියනවා . අපහු දවසක හමුවෙමු .
ඔයාලා හැමෝටම බුදුසරණයි ...!!!
පබළු වැහි ............
No comments:
Post a Comment