Wednesday, August 31, 2016

තරු වලට ආදරෙයි මං

වරු ගණනක ආදරයක් 


 


තරු දිහා
වරු ගණනක් 
බලන් උන්නට 
සඳ නැති අඩුව 
පුංචිම තරු වලට

මකන්න බැ ..........
සිත පුරාවට 
පායපු සඳ
ඔබ මගේ ............
නොකිවිවාට ආදරේ තරම
හැමදාමත් සුසුම් පොදයි
ඔබ මගේ ........
නොසිතූ මොහොතක 
සිහිනයක් වගේ 
පැමිණ හද සිතුවිලි 
අවදි කළ ඔබ 
මා පන්හිඳ 
පිරුණු කවි 
සිතුවිල්ලයි......
උන්නට අැතින්
හැමදාම 
හුඟක් බරට 
දැනුණා ආදරය 
ඔබේ මේ හිතට .....

නිල් අහස යට ..........

No comments:

Post a Comment